💌
Opening with love...
💌

To My Dearest Apsara

— a letter written from the deepest corner of my heart —

🌹 🌹 🌹 🌹
සුදු... 🥹🤍
♥ ♥ ♥ ♥ ♥

මම දන්නේ නැ අනේ... මට කියන්නත් තේරෙන්නේ නැ. ඒත් එක දෙයක් මම හොඳටම දන්නවා... මම ඔයාට ගොඩක් ආදරෙයි. ❤️

මම දන්නේ නැ ඇයි එහෙම කියලා... හැබැයි මට අනිත් අය එක්ක ඉද්දි දැනෙන සතුටට වඩා, ඔයත් එක්ක ඉද්දි ලැබෙන සතුට ගොඩක් වැඩියි. 🫶✨

ඔයා මට පුංචි පුංචි දේවල් වලට බනින එකත් මම ආසයි. 🤍🥹 මට කියන්න තේරෙන්නේ නැ... ඔයා "එපා" කියන දේවල්ම කරන්න හිතෙන්නේ ඇයි කියලා. 😭😂 නිකන් පොඩි ළමයෙක් වගේ... ඇත්තටම ඔයාගේ ළඟ මම එහෙම පොඩි ළමයෙක් වගේ ඉන්න ගොඩක් ආසයි. 🥺💗

මම දන්නවා... මම perfect කෙනෙක් නෙවෙයි. ඒක මට හොඳටම තේරෙනවා. අනිත් අය කියන දේවල් වලින් ඒක මට තවත් තේරෙනවා. සමහර වෙලාවට ඔයාට නම් මම ගැලපෙනවා වගේ පෙනුණත්, අනිත් අයට හිතෙනවා ඇති මම ඔයාට ගැලපෙන්නේ නැ කියලා... 🥹 ඒ වගේ හිතපු වෙලාවලුත් මට තිබිලා තියෙනවා.

හැබැයි මට නම් ඔයාගේ අඩුපාඩුවක් කියලා කිසිම දෙයක් පේන්නේ නැ. 🤍 ඒත් එකම එක දෙයක් කියන්න ඕනේ... ගොඩක් වෙලාවට මම ඔයා වෙනුවෙන් කරන දේවල් ගැන, ඔයාගේ emotions වලින් මට feel වෙන්නේ ටිකක් අඩුවෙන් ඔයා ඒවා care කරනවා වගේ කියලා. 🥺

මම මේ දේවල් කියන්නේ ඔයාට රිද්දන්න නෙවෙයි babe... 🤍 අපි දෙන්නගේ මේ journey එක තවත් ලස්සනට යන්න නම්, දෙන්නා දෙන්නව තේරුම් ගන්න එක ගොඩක් වැදගත් කියලා මම හිතන නිසා. 🌸✨

මට අනිත් කොල්ලෝ වගේ ඔයාට ආදරේ කරන්න ඕනේ නැ. 🥹 මට ඕනේ මම ඔයාට ආදරේ කරන විදිහ දැකලා අනිත් අයටත් ඔයා ගැන ඉරිසියා හිතෙන්න තරම් ඔයාට ආදරේ කරන්න... ඔයා ගැන හොයලා බලන්න... ඔයාව හැමදාම පරිස්සම් කරන්න. ❤️🌍

Real life එකේ මගේ feelings එළියට දෙන්න මට ගොඩක් අමාරුයි. 🥺 සමහර වෙලාවට මම nervous වෙනවා... ඇයි කියලා මමවත් දන්නේ නැ. 😭

ඒත් එක දෙයක් නම් මට හොඳටම කියන්න පුළුවන්... මම ඔයාට ගොඩක් ආදරෙයි. ❤️

මට ඕනේ හැම විදිහෙන්ම ඔයත් එක්ක ඉන්න. 🫂 කොච්චර වැඩ තිබුණත්, කොච්චර මහන්සි වුණත්, මම හැම වෙලේම ඔයා වෙනුවෙන් try කරනවා. 🤍

මම දන්නේ නැ මම ඔයාට හොඳ කොල්ලෙක්ද කියලා... 🥹 ඒත් එක දෙයක් promise කරන්න පුළුවන්... මම මගේ උපරිමයෙන්, අන්තිම වෙනකම්, ඔයාට ආදරේ කරනවා. ❤️♾️

මේ වචන මට මෙහෙම type කරලා කියන්න ඕනේ නෑ... 🥺 මට ඕනේ ඔයාගේ ලස්සන ඇස් දෙක දිහා බලගෙන, ඔයාව තදින් hug කරගෙන... 🤍🫂 ඔයාගේ නළලට පුංචි kiss එකක් දීලා... 😚💋 මේ හැමදේම මගේ හිතේ තියෙන විදිහට ඔයාට කියන්න.

කවදාහරි ලස්සන හැන්දෑවක... 🌅 අපි දෙන්නා විතරක් කොහේ හරි ඉඳගෙන, මම මේ හැම වචනයක්ම ඔයාට කියන දවස එනකන් මම බලන් ඉන්නවා. 🥹🤍

සරලවම කියනවා නම්...

ඔයා මගේ පණ. ❤️

මගේ හුරතල් කෙල්ල. 🥹🌸

මගේ cute wife. 👰🏻🤍

මගේ තරහ යන හුරතල් කෙල්ල. 😤💗

මගේ ආදරණීය Apsara. 🌷

❤️
මම ඔයාට ගොඩක්... ගොඩක්... ආදරෙයි. ❤️♾️
මම ඔයත් එක්ක ඉන්නවා... හැමදාටම. 🫂🤍✨